egenuma.com
  • HOME
  • COURSES
    • A LEVEL >
      • AL ICT
    • O Level
    • GIT
  • WHATSAPP
  • BLOG
  • CONTACT US
  • SHOP
  • HOME
  • COURSES
    • A LEVEL >
      • AL ICT
    • O Level
    • GIT
  • WHATSAPP
  • BLOG
  • CONTACT US
  • SHOP

Abstract structure of information | තොරතුරු වල ව්‍යුක්ත ආකෘතිය

12/27/2020

1 Comment

 
Picture
තොරතුරු නිර්මාණය සදහා  පද්ධතිය ට දත්ත ඇතුලත් කල යුතුයි එය ආදානය නම් වේ. ඉන්පසු පරිශීලකගේ උපදෙස් මත හෝ ස්වයංක්‍රීයව ඒවා සකසයි. එවිට බිහිවන ප්‍රතිඵල ප්‍රතිදාන යි. මෙය තොරතුරු වල ව්‍යුක්ත ආකතිය ලෙස හැදින්වේ. එනම් යම් ක්‍රියාවලියකට අදාළ කාර්ය සංක්ශිප්තව දැක්වීමයි.
Picture

Analog computer වල ප්‍රධාන කාර්ය

  1. දත්ත ආදාන ලෙස ලබාගැනීම
  2. දත්ත හා උපදෙස් මතකයේ ගබඩා කොට අවශ්‍ය අවස්ථාවලදී භාවිතයට ගැනීම.
  3. දත්ත සකස් කොට තොරතුරු බවට පත් කිරීම.
  4. ප්‍රතිදාන උත්පාදන ය.
  5. ඉහත කී පියවරයන් පාලනය.
1 Comment
Sex Places in Indianapolis link
6/7/2025 04:28:47 am

This is a clear and concise explanation of how analog computers work.

Reply



Leave a Reply.

    Archives

    December 2020
    May 2020

    Categories

    All
    01.The Basic Concepts In ICT
    05.Computer Operating System
    06.Data Communication And Networking