egenuma.com
  • HOME
  • COURSES
    • A LEVEL >
      • AL ICT
    • O Level
    • GIT
  • WHATSAPP
  • BLOG
  • CONTACT US
  • SHOP
  • HOME
  • COURSES
    • A LEVEL >
      • AL ICT
    • O Level
    • GIT
  • WHATSAPP
  • BLOG
  • CONTACT US
  • SHOP

Introduction to operating systems | මෙහෙයුම් පද්ධති හැදින්වීම

12/7/2020

0 Comments

 
Picture
මෙම සටහන් හරහා ඔබට අපොස උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයේ පළමුවන ඒ්කකය සම්බන්ධ සියලු සිද්ධාන්ත කරුනු ආවරණය කර ගැනීමට හැකිවනු ඇත. විෂය නිර්දේශයට අනුවම සාදා ඇති මෙහි වඩාත් අවධානය යොමු කළ යුතු කරුනු bold  කර දක්වා ඇත.එම කොටස් ඔබ මතක තබා ගැනීම වටී.
මේ ආකාරයට අනිකුත් සියලු පාඩම් වලට අදාළ සටහන් egenuma.com අප විසින් ලබා දීමට කටයුතු කරන්නෙමු. ඔබට ජය!!!
පරිගණකයක් ගොඩගැනීම සදහා අවශ්‍ය වන මෘදුකාංග වල මෘදුකාංග වර්ගීකරණයට අයත් පද්ධති මෘදුකාංග වල ප්‍රධාන අයිතමයක් වන මෙහෙයුම් පද්ධති පිලිබඳ ඔබේ අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය කාරනයකි.

මෙහෙයුම් පද්ධති හැදින්වීම

පරිගණකයක් ක්‍රියාත්මක කිරීමට අත්‍යවශ්‍යවන වැදගත්ම මෘදුකාංගය මෙයයි. පරිශීලක හා දෘඪාංග අතර සම්බන්ධය  පවත්වාගෙන යාමට අතුරු මුහුණතක් ලබාදෙමින් පරිගණකයේ පවතින සියලු ක්‍රියාවලි පාලනය කරමින් පවත්වාගෙන යාම මෙහෙයුම් පද්ධතියක් මගින් සිදුකරයි.
Picture
පරිගණකයක් ක්‍රියාත්මකකල විගස BIOS වැඩසටහන මගින් ප්‍රධාන මතකයට ප්‍රවේශ කර ගන්නා මෙහෙයුම් පද්ධතිය පරිගණකය ක්‍රියා විරහිත කරන අවස්ථාව දක්වා ප්‍රධාන මතකය තුල රැදී සිටිමින් පරිගණකයේ සමස්ථ ක්‍රියාකාරිත්වය පාලනය කරනු ලබයි.
0 Comments



Leave a Reply.

    Archives

    December 2020
    May 2020

    Categories

    All
    01.The Basic Concepts In ICT
    05.Computer Operating System
    06.Data Communication And Networking