egenuma.com
  • HOME
  • COURSES
    • A LEVEL >
      • AL ICT
    • O Level
    • GIT
  • WHATSAPP
  • BLOG
  • CONTACT US
  • SHOP
  • HOME
  • COURSES
    • A LEVEL >
      • AL ICT
    • O Level
    • GIT
  • WHATSAPP
  • BLOG
  • CONTACT US
  • SHOP

ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාල

1/17/2020

1 Comment

 
Picture
මේ ලිපිය ලියන්නේ ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය සම්බන්ධව තියෙන පුද්ගලික විශ්වවිද්‍යාල කිහිපයක් ගැන. ඒ නිසා මුලින්ම මම ලංකාවේ පුද්ගලික අධ්‍යාපනය සහ පුද්ගලික විශ්වවිද්‍යාල ගැන මගේ මතය ප්‍රකාශ කර සිටින්නම්. මේක නිල නොවන පුද්ගලික සමූහයක් නිසා මට මගේ මතය ප්‍රකාශ කරන්න බාධාවක් නෑ

Read More
1 Comment

විශ්වවිද්‍යාලයක උපාධි පාඨමාලාවක පිළිගැනීම මැනගන්නේ කොහොමද?

1/10/2020

3 Comments

 
Picture
මේ කියන්න යන්නේ මේ කාලේ උසස් පෙළ ළමුන් නිතරම අවධානයෙන් පසුවෙන, නමුත් නිවැරදි අවබෝධයක් අඩු කාරණයක් ගැන. ඇත්තටම කොහොමද අපි විශ්වවිද්‍යාලයක උපාධි පාඨමාලාවක පිළිගැනීම මැනගන්නේ? එහෙමත් නැත්නම් උපාධියේ පිළිගැනීම අනුව කොහොමද උපාධි පාඨමාලා පෙළගස්වන්නේ? අද මේ කාරණය ගැන බලමු

Read More
3 Comments

මොරටුව IT ද?කොළඹ CS ද?

1/7/2020

1 Comment

 
Picture
පළවෙනි Article එක විදියට ගොඩක් දෙනෙක්ට තියන ලොකුම ප්‍රශ්නයකට පිළිතුරක් දෙන්න හිතුවා. මේ ප්‍රශ්නය ඇතිවෙන්න පුළුවන් මේ A/L විෂය ධාරාවන් දෙකෙන් එකක් කරපු කෙනෙක්ට විතරයි. ඒ තමයි ගණිත විෂය ධාරාව සහ පොදු විෂය ධාරාව ඒ කියන්නේ Maths එක්ක ICT. 

Read More
1 Comment

    Categories

    All
    BIT
    BSE
    CAMPUS
    COMPUTER SCIENTISTS
    DEGREE
    E BOOK
    EXAM
    HARDWARE
    HNDIT
    IT DEGREE
    IT FIELD
    IT JOBS
    PRIVATE UNIVERSITY
    PROGRAMMING
    TIME TABLE


    RSS Feed