egenuma.com
  • HOME
  • COURSES
    • A LEVEL >
      • AL ICT
    • O Level
    • GIT
  • WHATSAPP
  • BLOG
  • CONTACT US
  • SHOP
  • HOME
  • COURSES
    • A LEVEL >
      • AL ICT
    • O Level
    • GIT
  • WHATSAPP
  • BLOG
  • CONTACT US
  • SHOP

cut/copy/paste හි පියාගැන ඔබ දන්නවාද?

1/5/2020

0 Comments

 
Picture
cut/copy paste ක්‍රමය නොමැතිවූවානම් බොහෝ පරිඝණක වැඩසටහන් ඔබට දැනට පවතින තත්වයට වඩා අපහසු, අප්‍රසන්න සහ වෙලාව ගතවන ක්‍රියාවලියක් වනු ඇත.
Picture
මෙම ආකර්ෂනීය cut copy paste ක්‍රමය සොයා ගැනීමේ ගෞරවය හිමිවන්නේ ඇමරිකානු පරිඝණක විද්‍යාඥයකු වන Larry Teslerහටයි දශක 50 වැඩි කාලයක් තිස්සේ පරිඝණක ක්ෂේත්‍රයේ රැදී සිටින Larry Tesler, Xerox PARC, Apple, Amazon, සහ Yahoo! වැනි ලොව ප්‍රචලිත පරිඝණක සමාගම් රැසක ඉහල තනතුරු හොබවා තිබේ.

0 Comments



Leave a Reply.

    Categories

    All
    BIT
    BSE
    CAMPUS
    COMPUTER SCIENTISTS
    DEGREE
    E BOOK
    EXAM
    HARDWARE
    HNDIT
    IT DEGREE
    IT FIELD
    IT JOBS
    PRIVATE UNIVERSITY
    PROGRAMMING
    TIME TABLE


    RSS Feed