දත්ත හා තොරතුරුදත්ත
දත්ත යනු තීරණ ගැනීම සදහා යොදාගත නොහැකි නමුත් ප්‍රමාණාත්මක හා ගුණාත්මක ලෙස ප්‍රකාශ කල හැකි දෑය. ගුණාත්මක දත්ත යනු සංඛ්‍යාත්මක අගයන් වශයෙන් නිරූපණය නොකරන කිසියම් ස්භාවයන් ය. උදා. ලෙස නිල් පාට පෑන, දක්ශ සේවකයන් , කලමණාකරන දැනුම. ප්‍රමාණාත්මක දත්ත යනු සංඛ්‍යාත්මක අගයන් වශයෙන් නිරූපණය කරන දෑයි. මේවා ද නියත හා අකණ්ඩ දත්ත ලෙස ප්‍රරූප ගනී. පෑනක මිල රු.20, රටක ජනගහනය මිලියන 2යි. එමෙන්ම දත්ත රූපමය, අක්ශරමය, ශ්‍රව්‍යමය, සංඛ්‍යාමය ආදී බහුවිද ආකාරයෙන් පවතී.
තොරතුරු
දත්ත කිසියම් ක්‍රියාවලියට භාජනය කොට ගොඩනැගෙන තීරණ ගැනීම සදහා භාවිත කල හැකි අර්ථවත් , හරවත් දෑයි.
ගුණාත්මක තොරතුරුක ලක්ශණ
දත්ත හා තොරතුරු හදුන්ගැනීම
ඉහත දැකිවූ පරිදි තීරණ ගැනිමට ඝaජුව භාවිත කල නොහැකි දෑ දත්ත ද හැකි දෑ තොරතුරු ද විය. නමුත් කිසියම් අවස්ථාවකට අදාළ දත්ත හා තොරතුරු වෙන්කිරීමේදී එහි ආදාන හා ප්‍රතිදාන මැනෙවින් අධ්‍යනය කොට එය කල යුතුය. ඒ කිසියම් අවස්ථාවක තොරතුරක් ප්‍රතිදානය වන විටදී එය තවත් අවස්ථාවකදී ආදානයක් ලෙස දත්තයක් වන නිසාය.
උදා. පාසලකට ළමයෙකුගේ A/L ප්‍රතිඵල තොරතුරක් වුවද විශ්ව විද්‍යාලයකට එය ආදාන සදහා අවශය වන දත්තයක් වීම.
0 Comments
Leave a Reply. |
ArchivesCategories
All
|