egenuma.com
  • HOME
  • COURSES
    • A LEVEL >
      • AL ICT
    • O Level
    • GIT
  • WHATSAPP
  • BLOG
  • CONTACT US
  • SHOP
  • HOME
  • COURSES
    • A LEVEL >
      • AL ICT
    • O Level
    • GIT
  • WHATSAPP
  • BLOG
  • CONTACT US
  • SHOP

IP range extending - IP පරාස විස්තීරණය

5/7/2020

2 Comments

 
Picture
2017 mcq 19 ප්‍රශ්නය හදලා තියන්නේ අයිපී පරාස විස්තීරණය හෙවත් එක්ස්ටෙන්ඩ් කිරීම සම්බන්ධවයි. අපි දන්නවා සාමාන්‍යයෙන් c පංතියේ උපජාලයක අයිපී ලිපින තියන්නේ 256 යි කියලා. ඒකෙන් ජාල ලිපිනය, සහ විකාශන ලිපිනය අත ඇරියම තියන්නේ 254 යි නේ. අර 256 කියන ගාන හැදිලා තියන්නේ c පංතියේ උපජාලයක තියන සත්කාරක බිටු හෙවත් හොස්ට් බිට් ගාන දෙකේ බලයක් විදිහට අරගෙනයි. (2^8)

Read More
2 Comments
Forward>>

    Archives

    December 2020
    May 2020

    Categories

    All
    01.The Basic Concepts In ICT
    05.Computer Operating System
    06.Data Communication And Networking